Thursday, November 13, 2025
Homeදේශීයහෙරොයින් කිලෝ 6ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

හෙරොයින් කිලෝ 6ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට


සීනිගම ප්‍රදේශයේදී, හෙරොයින් තොගයක් සමඟ කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය සඳහන් කරන්නේ, අත්අඩංගුවට ගත් කාන්තාව සතුව කිලෝග්‍රෑම් 6කට අධික හෙරොයින් තිබූ බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments