තලාව ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් පෙරළී අනතුරක් සිදුවී ඇත. අනතුරින් උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන් ඇතුළු අයට තුවාල සිදුවූ අතර, ඔවුන් තලාව හා තඹුත්තේගම රෝහල් වෙත ඇතුළත් කර ඇත.
ElakiriNews.com is your news, entertainment, music fashion website. We provide you with the latest breaking news and videos straight from the election field.
Contact us: [email protected]
© 2025 ElakiriNews.com. All Rights Reserved.

