Saturday, January 17, 2026
Homeදේශපාලනඅයවැය විවාදය ඇරඹෙයි

අයවැය විවාදය ඇරඹෙයි

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 වසරට අදාල අයවැය විවාදය මේ වන විට ආරම්භ වී ඇත.

අයවැය විවාදය අද (11) සිට දින 7ක් පුරා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.

අද දිනයේදී අයවැය පිළිබඳ මූලික අදහස් පළ කිරීමට විපක්ෂ සහ ආණ්ඩු පාර්ශවයේ මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබා දී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments