Thursday, November 20, 2025
Homeදේශීයසිසුවෙකු අපයෝජනය කළ ගුරුවරයෙක් රිමාන්ඩ්

සිසුවෙකු අපයෝජනය කළ ගුරුවරයෙක් රිමාන්ඩ්

වයස අවුරුදු 14ක සිසුවෙකු අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගුරුවරයෙකු දෙසැම්බර් 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මොරටුව මහෙස්ත්‍රාත්වරයා අද (18) නියෝග කර ඇත.

මෙම සිද්ධිය වසන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා ලක්ෂ දෙකක ශරීර ඇප 2ක් මත නිදහස් කිරීමට නියෝග කර තිබේ.

අත්අඩංගුවට ගත් ගුරුවරයා මොරටුව පොලිසියේ ප්‍රසිද්ධ පාසලක පාසල් රථ නියාමක ගුරුවරයෙකු වන අතර, ඔහුට විරුද්ධව තවත් පැමිණිලි තිබෙන බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments