Saturday, January 17, 2026
Homeදේශීයකන්ටේනර් 323ක් නිදහස්කිරීම – විමර්ශන සභාවක් පත්කිරීමට යෝජනාව

කන්ටේනර් 323ක් නිදහස්කිරීම – විමර්ශන සභාවක් පත්කිරීමට යෝජනාව

නිසි ක්‍රමවේද නොතැන් වූ බව කියන බහාලුම් 323ක් නිදහස් කිරීම පිළිබඳව සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන යෝජනාවක් අද (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය.

මෙය ඉදිරිපත් කළේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක ය.

RELATED ARTICLES

Most Popular

Recent Comments