ජපානයේ රැකියා සඳහා අවශ්‍ය ජපන් භාෂා සුදුසුකම් ලබා ඇති ලංකිකයන් 5000ක සංචිතයක් 2026 වසර අවසානයට පෙර සකස් කිරීමටයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය خط බලාපොරොත්තු වන්නේ.
කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පවසා ඇතිදේ අනුව, ජපානයේ ලාංකික ශ්‍රමික අවශ්‍යතාව ඉහළ යාම හේතුවෙන් දිස්ත්‍රික් මට්ටමින් භාෂා සහ කුසලතා පුහුණු වැඩසටහන් ආරම්භ කරනු ඇත.
මෙම වැඩපිළිවෙලෙන් IM Japan ආයතනය හරහා ලංකිකයින් 1000ක් 2026 වසරේදී ජපානයට යොමු කිරීමටත් කටයුතු සිදු වේ.
ජපන් රැකියා සඳහා තවත් ලාංකිකයින්ට අවස්ථා උදා කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

