දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හා ආපදා අවදානම් නිසා අද (27) සහ හෙට (28) අපොස උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය තීරණය කර ඇත.
විභාගය නැවත පැවැත්වෙන දිනයන් පිළිබඳව පසුව අපේක්ෂකයින්ට දැනුම්දීමට නියමිතය.
තවත් මාධ්‍ය නිවේදනයකින්, විභාග මධ්‍යස්ථානවල ඇති ප්‍රශ්න පත්‍රවල ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ අධ්‍යාපන හා විභාග නිලධාරීන්ට විශේෂ උපදෙස් ලබාදී ඇත.
අද සහ හෙට උසස් පෙළ විභාගය නොපැවැත්වීමට තීරණයක්

