Tuesday, March 3, 2026
Homeදේශීයකලා ඔය බස් රථයේ සිරවී සිටි මගීන් බේරා ගැනීමට ත්‍රිවිධ හමුදා මෙහෙයුමක්


කලා ඔය බස් රථයේ සිරවී සිටි මගීන් බේරා ගැනීමට ත්‍රිවිධ හමුදා මෙහෙයුමක්

පුත්තලම–අනුරාධපුර මාර්ගයේ කලා ඔය ආශ්‍රිතව ජලයෙන් වටවුණු බස් රථයක සිරවී තිබූ මගීන් බේරාගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පවසයි.

ඔහු කියාසිටින්නේ—

පළමුව නාවික හමුදාවේ සහන කණ්ඩායමක් භාවිතයෙන් ගලවා ගැනීමට උත්සාහ කළ බව

එහෙත් අයහපත් කාලගුණය සහ සැඩ සුළං නිසා එම උත්සාහය අසාර්ථක වී ඇති බව


කෙසේ වෙතත් මේ මොහොතට—

නාවික හමුදාවේ ක්‍රියාකාරී යාත්‍රා බලගනය

නාවික කිමිදුම් අංශය

විශේෂ යාත්‍රා බලගනය


ඇතුළු අතිරේක බලකායන් මේ මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා ප්‍රේශිත වී ඇති බවද නාවික හමුදාපතිවරයා සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments