Friday, January 23, 2026
Homeදේශීයඅතුරුගිරිය අධිවේගී පිවිසුම නැවත විවෘතයි

අතුරුගිරිය අධිවේගී පිවිසුම නැවත විවෘතයි

අයහපත් කාලගුණය හේතුවෙන් ගංවතුරට පත් වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුම අද විවෘත කර තිබේ.

ඒ අනුව දැනට එම පිවිසුම සාමාන්‍ය ලෙස භාවිතා කර ගමනාගමන පහසුකම් ලබාගත හැකිය.

RELATED ARTICLES

Most Popular

Recent Comments