Homeදේශීයඅධිවේගී මාර්ග ගාස්තු අද සිට නැවත අය කරයි


අධිවේගී මාර්ග ගාස්තු අද සිට නැවත අය කරයි

අධිවේගී මාර්ගවල ගාස්තු අය කිරීම අද (4) යළි ආරම්භ කර තිබේ.

පසුගිය නොවැම්බර් 27 වනදා සිට පැවති අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ග භාවිතා කළ රථවාහන වලින් ගාස්තු අය කිරීම තාවකාලිකව නතර කර තිබුණි.

කාලගුණ තත්ත්වය හොඳ වීමත් සමඟ අද සිට සියලු අධිවේගී මාර්ගවල ගාස්තු අය කිරීම සාමාන්‍ය ලෙස නැවත ක්‍රියාත්මක කර තිබේ.


RELATED ARTICLES

Most Popular

Recent Comments