Saturday, January 24, 2026
HomeදේශීයClean Sri Lanka ව්‍යාපෘතිය සඳහා අද දුම්රිය දෙපාර්තමේන්තුවත් එක්වෙයි

Clean Sri Lanka ව්‍යාපෘතිය සඳහා අද දුම්රිය දෙපාර්තමේන්තුවත් එක්වෙයි

Clean Sri Lanka ව්‍යාපෘතිය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවද අද (07) සිට සක්‍රීයව එක්වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දුම්රිය ස්ථාන ජනහිතකාමී ස්ථාන බවට පත්කිරීමේ අරමුණින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ශ්‍රමදානයක් ආරම්භ කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ.

එම වැඩපිළිවෙළ ඉදිරියේදී සෙසු දුම්රිය ස්ථානවලද ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments