Monday, January 26, 2026
Homeසියලුම පුවත්Germany's Merz faces tricky talks with potential coalition ally - Reuters.

Germany’s Merz faces tricky talks with potential coalition ally – Reuters.

Germany’s Merz faces tricky talks with potential coalition ally – reuters. ජර්මනියේ මීළඟ චාන්සලවරයා ෆෙඩ්රික් මර්ස්පා ර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කළ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ නායක ෆෙඩ්රික් මර්ස් ජර්මනියේ මීළඟ චාන්සලවරයා බවට පත්වීමට නියමිතව තිබෙනවා.

ඔහුගේ පක්ෂය 28%ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් මැතිවරණයේ ඉදිරියෙන් පසුවන අතර ඡන්ද 20. 5%ක් ලබාගෙන ඇති “ජර්මනිය සඳහා වන අන්ත දක්ෂිණාංශික විකල්ප පක්ෂ” දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

මේ අනුව ජර්මනියේ සභාග ආණ්ඩුවක් ඉදිරියේ දී පිහිටුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය කියා සිටියේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments