Sunday, January 25, 2026
HomeදේශීයPassport නිකුත් කරන්න අද සිට පැය 24 පුරාම ආගමන හා විගමන දෙපාර්තමේන්තුව...

Passport නිකුත් කරන්න අද සිට පැය 24 පුරාම ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මකයි

Passport නිකුත් කරන්න අද සිට පැය 24 පුරාම ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මකයි

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අද සිට පැය 24 පුරාම ක්‍රියාත්මක බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පවසනවා.

ඒ අනුව, අද සිට රාත්‍රී කාලයේ බත්තරමුල්ල ප්‍රදේශය දක්වා විශේෂ බස් සේවාවක් ද ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments