Friday, January 16, 2026
Homeසියලුම පුවත්QR අහෝසියි.. අද සිට ඇති තරම් ඉන්ධන

QR අහෝසියි.. අද සිට ඇති තරම් ඉන්ධන

අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කිරීමට තීරණය කර තිබේ.

අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා මේ බව කියා සිටියේය.

ඒ අනුව අද දිනයේ පටන් අවශ්‍ය තරම් ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගත හැකි බවද අමාත්‍යවරයා පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments