Homeසියලුම පුවත්අම්පිටියේ සුමනරතන හිමි මඩකලපුවේදී අත්අඩංගුවට

අම්පිටියේ සුමනරතන හිමි මඩකලපුවේදී අත්අඩංගුවට

පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් මඩකලපුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මඩකලපුවේ පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කාර්යාල නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් අම්පිටියේ සුමනරතන හිමියන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments