ඉන්ධන අර්බුදය උග්රවීම හේතුවෙන් රෝහල් තුනක් ඊයේ (23) දිනයේ වසා දමා ඇත.
ගල්නෑව ප්‍රදේශීය රෝහල
නෑගම්පහ ප්‍රාදේශිය රෝහල
කලාවැව ප්‍රාදේශීය රෝහල මෙන්ම ගල්නෑව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ද මෙසේ වසා දමා ඇති බව වාර්තා වේ.
වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ට සේවයට වාර්තාකිරීම සඳහා ඉන්ධන නොමැතිකමින් මෙලෙස රෝහල් වසා දමා ඇති බව පැවසේ.