Homeසියලුම පුවත්ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්

ඉන්දුනීසියාවේ සුලවේසි දූපත ආශ්‍රිතව රිච්ටර් මාපකයේ 6.7ක ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේවෙතත්, මෙම භූකම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව ඉන්දුනීසියාවේ භූ භෞතික විද්‍යා ඒජන්සිය ප්‍රකාශ කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments