ප්‍රදේශ දෙකකදී ඉන්ධන පෝලිම්වල සිටි පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තිබෙනවා. ඒ අනුව කින්නියා ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක සිටි 59 හැවිරිදි පුද්ගලයෙකු සහ මතුගම පැලවත්ත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලිමක සිටි 64 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයින් දෙදෙනෙක් මරුට
0
612
Previous article
RELATED ARTICLES
