Homeසියලුම පුවත්ඉන්ෆ්ලුවෙන්සා පැතිරීම ඉහළට – අවදානම් කණ්ඩායම්වලට විශේෂ අවධානයක්

ඉන්ෆ්ලුවෙන්සා පැතිරීම ඉහළට – අවදානම් කණ්ඩායම්වලට විශේෂ අවධානයක්

මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා සඳහන් කළේ, පසුගිය සතියේ ලබාගත් සාම්පලවලින් සියයට 35ක් පමණ ඉන්ෆ්ලුවෙන්සා ආසාදිතයන් බව හඳුනාගෙන ඇති බවයි.කෙසේ වෙතත්, මේ පිළිබඳව අනියත බියක් ඇති කරගත යුතු නොවන බවත්, බොහෝ අවස්ථාවල ප්‍රතිකාර සමඟ දින තුන හතරක් ඇතුළත සුවය ලැබිය හැකි බවත් ඔහු පැවසීය.ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වැඩිහිටියන් සහ දියවැඩියාව, හෘද රෝග හා වකුගඩු රෝග වැනි තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන් ආසාදනය වුවහොත් සංකූලතා ඇතිවීමේ අවදානමක් පවතින බැවින් ඔවුන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බවද වෛද්‍යවරයා අවධාරණය කළේය.කැස්ස හා කිවිසුම් යාමේදී පිටවන බ

RELATED ARTICLES

Most Popular

Recent Comments