Monday, January 26, 2026
Homeදේශීයඔස්ට්‍රේලියාවට සුළි කුණාටු අනතුරු ඇගවීම්

ඔස්ට්‍රේලියාවට සුළි කුණාටු අනතුරු ඇගවීම්

ඔස්ට්‍රේලියාවේ – Brisbane නගරය සදහා සුළි කුණාටු අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඇල්ෆ්‍රඩ් ලෙස නම් කර ඇති මෙම සුළිකුණාටුව හෙතු්වෙන් අධික වර්ෂාපතනයක් සහ පැයට කිලෝමීටර 155 පමණ තද සුළං ඇතිවීමේ ඉඩකඩ පවතින බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments