Homeසියලුම පුවත්කැබිනට් තීරණ ප්‍රකාශයට පත් කිරීමේ මාධ්‍ය හමුව ඇරඹෙයි

කැබිනට් තීරණ ප්‍රකාශයට පත් කිරීමේ මාධ්‍ය හමුව ඇරඹෙයි

සතිපතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අද (02) පස්වරුවේ ආරම්භ වී තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය සහ කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්වෙයි.
අද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද තීරණ පිළිබඳ විස්තර මෙහිදී මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments