කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසල මේ වන විට දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විශාල පිරිසක් අධිකරණ පරිශ්‍රය සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බවද සඳහන් වේ.
එමෙන්ම, අද (10) දිනයේ අදාළ නඩු කටයුත්තක් සම්බන්ධ නියෝගයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බැවින් මෙලෙස ආරක්ෂාව තර කර ඇති බවද වාර්තා වෙයි.
කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසල ආරක්ෂාව දැඩි කරයි

