Saturday, January 24, 2026
Homeසියලුම පුවත්කොටුවේ පොල් ගෙඩියක් 270යි.. දාහට ගෙඩි හතරක් බෑ..

කොටුවේ පොල් ගෙඩියක් 270යි.. දාහට ගෙඩි හතරක් බෑ..

කොටුවේ පොල් ගෙඩියක් 270යි.. දාහට ගෙඩි හතරක් බෑ..

පිටකොටුව ප්‍රදේශයේ අලෙවි වන සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල රුපියල් 220ක් දක්වා ඉහල නැග තිබේ.

කුඩා පොල් ගොඩියක් රුපියල් 180-210ක මිලක පවතින අතර ලොකු පොල් ගෙඩියක් රුපියල් 250-270ත් අතර මිලකට අලෙවි වේ.

රුපියල් 190කට තොග වෙළෙදුන්ගෙන් මිලට ගෙන නරක් වූ හා හානිවන ඒවා ඉවත් කර ගෙඩියක් 220 ට අළෙවි කිරීමෙන් සැළකිය යුතු ලාභයක් නොමැති බව සිල්ලර වෙලදුන් කියති.

RELATED ARTICLES

Most Popular

Recent Comments