Saturday, January 24, 2026
Homeවිදේශීයගාසා තීරයේ ගොඩගැසෙන මළ සිරුරු

ගාසා තීරයේ ගොඩගැසෙන මළ සිරුරු

ගාසා තීරයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලයේ මියගිය පුද්ගලයින් ගණන 900ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, ගැටුම් හේතුවෙන් ඊයේ (10) දිනය වනවිට දෙපාර්ශවයේම මියගිය සංඛ්‍යාව 3,000 ඉක්මවා ගොස් ඇති බවය.

ගාසා තීරයේ දේශසීමා ප්‍රදේශ හමාස් කණ්ඩායමෙන් යළි අත්පත් කරගත් බව ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

සෙනසුරාදා ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලයේ හමුදාව හමාස් විනාශකිරීමට සහ මැද පෙරදිග වෙනස් කිරීමට තිරසාර යුද්ධයක් ආරම්භ කළ බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු අනතුරු ඇඟවා තිබුණි.

හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ ජනාකීර්ණ ප්‍රදේශ වෙත ගොඩබිමින්,  ගුවනින් සහ මුහුදු ප්‍රහාරයක් දියත් කරන බව විදෙස් වාර්තා පවසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments