පසුගිය සමයේ පළාත් පාලන ආයතන විසුරුවිමත් සමග හිටපු කොළඹ මහා නගර සභාවේ සභාපතිනී ලෙස කටයුතු කල රෝසි සේනානායකට එම ධූරයෙන් ඉවත් වීමට සිදුවිය.
ඒ අනුව කොළඹ හිටපු නගරාධිපති රෝසි සේනානායක මහත්මිය පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස, වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පත් කර තිබේන බවයි ජනාධිපති මාධ්‍ය අංශය අප වෙත අදහස් දක්වමින් කියා සිටියේ.