Thursday, November 13, 2025
Homeසියලුම පුවත්ගෙදර ගිය රෝසි සේනානායකට වැඩක් බාරදෙයි

ගෙදර ගිය රෝසි සේනානායකට වැඩක් බාරදෙයි

පසුගිය සමයේ පළාත් පාලන ආයතන විසුරුවිමත් සමග හිටපු කොළඹ මහා නගර සභාවේ සභාපතිනී ලෙස කටයුතු කල රෝසි සේනානායකට එම ධූරයෙන් ඉවත් වීමට සිදුවිය.

ඒ අනුව කොළඹ හිටපු නගරාධිපති රෝසි සේනානායක මහත්මිය පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස, වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පත් කර තිබේන බවයි ජනාධිපති මාධ්‍ය අංශය අප වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments