දූෂණ චෝදනා එල්ල වී ඇති චාමර සම්පත් දසනායක මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීම සම්බන්ධයෙන් ලබන 12 වැනිදා සිය ස්ථාවරය දැනුම්දෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත අධිකරණය නියෝග කර තිබේ.
මෙම ඉල්ලීම අද කොළඹ මහෙස්ත්රාත් අධිකරණය හමුවේ කැඳවූ අතර, චීනයේ සංචාරයකට සහභාගී වීම සඳහා විදෙස් ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිට ඇත.
ඒ අනුව, අදාළ මෝසම ලබන 12 වැනිදා යළි කැඳවීමට නියමිතය
චාමරගේ විදෙස් ගමන් තහනම ගැන අල්ලස් කොමිසමෙන් වාර්තාවක් කැඳවයි

