Homeසියලුම පුවත්ටෙක්සාස් හි හෙලිකොප්ටර් අනතුරක් - අමෙරිකානු හමුදා සෙබළුන් දෙදෙනෙකු මරුට

ටෙක්සාස් හි හෙලිකොප්ටර් අනතුරක් – අමෙරිකානු හමුදා සෙබළුන් දෙදෙනෙකු මරුට

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් අමෙරිකානු හමුදා සෙබළුන් දෙදෙනෙකු මියගොස් තිබේ.

ටෙක්සාස් හි ෆෝට් හුඩ් හමුදා කඳවුරට අයත් ‘ඇපාචි’ වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානයක් එළිමහන් පිටියකට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

හෙලිකොප්ටරය කඩා වැටීමත් සමඟ අනතුර සිදුවූ ප්‍රදේශයේ විශාල ගින්නක් හටගෙන ඇති අතර, ගින්න පාලනය කිරීම සඳහා ප්‍රදේශයේ ගිනි නිවන ඒකක කිහිපයක් එක්ව කටයුතු කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments