ශ්රී ලංකා මහ බැංකුව අද (01) නිකුත් කළ දෛනික විනිමය අනුපාතික අනුව, අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 335.70ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම ඩොලරයක ගැනුම් මිල රුපියල් 325.97ක් ලෙස සටහන් වී ඇත.
පසුගිය මැයි 29 වනදා ප්රකාශයට පත් කළ අනුපාතිකයන්ට අනුව, ඩොලරයක ගැනුම් මිල රුපියල් 324.45ක් වූ අතර විකුණුම් මිල රුපියල් 334.24ක් ලෙස දැක්වුණි.
ඩොලරයේ විකුණුම් මිල රු. 335 සීමාව ඉක්මවයි

