Homeව්‍යාපාරිකතහනම මැද සැප වාහන 5000ක් ගෙන්වයි

තහනම මැද සැප වාහන 5000ක් ගෙන්වයි

වාහන ආනයනය තහනම් කර තිබියදී නීති විරෝධී ආකාරයෙන් වාහන ගෙන්වීමේ මහා පරිමාණ ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු හෙළි ව තිබේ.

වාහන ආනයනකරුවන් හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිලධාරීන් කිහිප දෙනෙකු එක්ව මෙම ජාවාරම මෙහෙයවා ඇති බවට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමක් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත

RELATED ARTICLES

Most Popular

Recent Comments