ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩු විභාගය අවසන් කර තිබේ. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේ දී සාරා හගට් විනිසුරුවරිය ඉදිරියේ එම නඩු විභාගය පැවැත්වුණි. ලබන බ්‍රහස්පතින්දා (28) අදාළ නඩු විභාගයේ තීන්දුව ලබාදීමට නියමිතයි.
ධනුෂ්කට එරෙහි නඩු විභාගය අවසන්..
0
302
RELATED ARTICLES