Homeසියලුම පුවත්පල්ලන්සේන තත්ත්වය පාලනයට කඳුළු ගෑස්

පල්ලන්සේන තත්ත්වය පාලනයට කඳුළු ගෑස්

මීගමුව පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මේ වන විට රැඳවියන් විසින් බන්ධනාගාර නිලධාරීන් වෙතට ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් සිටින බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments