Homeසියලුම පුවත්පාර්ලිමේන්තු සභාවාරය අද පෙරවරු 9.30ට ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය අද පෙරවරු 9.30ට ඇරඹෙයි

ප්අද (19) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරය පෙරවරු 9.30ට ආරම්භ කර තිබේ.
එය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.
අද සභාවාරයේ විශේෂ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments