Friday, January 23, 2026
Homeසියලුම පුවත්බෑණා මැරූ මාමණ්ඩි අත්අඩංගුවට

බෑණා මැරූ මාමණ්ඩි අත්අඩංගුවට

බෑණා මැරූ මාමණ්ඩි අත්අඩංගුවට

බදුරලිය පොලිස් වසමේ සීලදොල ප්‍රදේශයේදී ඊයේ (29) රාත්‍රී කාලයේ දී පුද්ගලයින් දෙදෙනෙකු විසින් අඹු සැමි යුවලකට පොල්ලකින් හා තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා.

බරපතල තුවාල ලැබූ ඔවුන් බදුරලිය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එසේ ඇතුළත් කිරීමේදී තුවාලකරු මිය ගොස් ඇති බව බදුරලිය පොලිසිය සඳහන් කරනවා.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 32 ක් වූ බදුරුගල්ල වත්ත, බදුරලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

RELATED ARTICLES

Most Popular

Recent Comments