Saturday, January 24, 2026
Homeසියලුම පුවත්මත් පෙති 40,000 ක් සමඟ පුද්ගලයින් 5 ක් අත්අඩංගුවට ගෙන ඇති බව...

මත් පෙති 40,000 ක් සමඟ පුද්ගලයින් 5 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා

මත් පෙති 40,000 ක් සමඟ පුද්ගලයින් 5 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

පොලිස් භාරයට ගත් මත්පෙතිවල වටිනාකම රුපියල් ලක්ෂ 80 ක් පමණ වන බවයි පොලීසිය සඳහන් කළේ.

එම සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් යාපනයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments