Homeව්යාපාරිකමහ මෝල්ලු වී තොග සගවති.. සහල් මිල ඉහලටව්යාපාරිකමහ මෝල්ලු වී තොග සගවති.. සහල් මිල ඉහලටBy ElakiriNews EditorAugust 19, 20230254ShareFacebookTwitterPinterestWhatsApp මෙරට පවතින වියළි කාලගුණ තත්ත්වය හා යල කන්නයේ අස්වැන්න යම් ප්‍රමාණයක අඩු වීමත් සමග මෙරට මහා පරිමාණ වී මෝල් හිමියන් වී තොග සඟවා සහල් මිල ඉහළ දැමීමේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි.ඉන්දියාව සහල් නිෂ්පාදනය අපනයන නතර කර තිබීමෙන් ලෝකයේ සහල් ඉල්ලුම ඉහළ යාමත් මීට හේතු කරගෙන ඇත.මෙරට පුද්ගලික අංශය සතු සහල් තොග සම්බන්ධව මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගෙන් රජය විමසීමක් කර ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලබා දී නැති බව ද හෙළිවී තිබේShareFacebookTwitterPinterestWhatsApp Previous articleදේශපාලන සූදු එපා. සත්භාවයෙන් රට ගොඩ ගන්න වැඩපිළිවෙළක් තිබේ නම් අපේ සහයෝගය තිබෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාNext articleදයාසිරි එජාපයට..?ElakiriNews EditorRELATED ARTICLES දේශීයගෘහ ඒකක 50%කට අධික සංඛ්‍යාවක් ආර්ථික දරිද්‍රතාවයෙන් මිරිකිලා October 26, 2025 දේශීයදශක ගණනාවකට පසුව පළමු වතාවට සියළු මූල්‍ය ඉලක්ක අභිබවා යනවා – මහ බැංකු අධිපති October 25, 2025 ව්‍යාපාරිකBYD වාහන ආපසු කැඳවීම ශ්‍රී ලංකාවට අදාළ නොවේ – BYD සමාගම October 25, 2025 LEAVE A REPLY Cancel replyComment:Please enter your comment! Name:*Please enter your name here Email:*You have entered an incorrect email address!Please enter your email address here Website: Save my name, email, and website in this browser for the next time I comment. Most Popularලූවර් කෞතුකාගාරයේ ආභරණ සොරකම – සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට October 26, 2025 මහජන දිනයකදී වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීම යනු ප්රජාතන්ත්රවාදයට එල්ල කළ මරු පහරක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස October 26, 2025 දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුමක් – පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට October 26, 2025 මහජන සෞඛ්‍ය අර්බුදයක ! HIV/ලිංගිකව බෝවන රෝග ඉහළ යෑමේ අවදානමක් ! October 26, 2025 Load moreRecent Comments