Wednesday, November 19, 2025
Homeව්‍යාපාරිකමහ මෝල්ලු වී තොග සගවති.. සහල් මිල ඉහලට

මහ මෝල්ලු වී තොග සගවති.. සහල් මිල ඉහලට

මෙරට පවතින වියළි කාලගුණ තත්ත්වය හා යල කන්නයේ අස්වැන්න යම් ප්‍රමාණයක අඩු වීමත් සමග මෙරට මහා පරිමාණ වී මෝල් හිමියන් වී තොග සඟවා සහල් මිල ඉහළ දැමීමේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි.ඉන්දියාව සහල් නිෂ්පාදනය අපනයන නතර කර තිබීමෙන් ලෝකයේ සහල් ඉල්ලුම ඉහළ යාමත් මීට හේතු කරගෙන ඇත.මෙරට පුද්ගලික අංශය සතු සහල් තොග සම්බන්ධව මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගෙන් රජය විමසීමක් කර ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලබා දී නැති බව ද හෙළිවී තිබේ
RELATED ARTICLES

Most Popular

Recent Comments