Homeව්යාපාරිකමහ මෝල්ලු වී තොග සගවති.. සහල් මිල ඉහලට ව්‍යාපාරික මහ මෝල්ලු වී තොග සගවති.. සහල් මිල ඉහලට By ElakiriNews Editor August 19, 2023 0 129 Share FacebookTwitterPinterestWhatsApp මෙරට පවතින වියළි කාලගුණ තත්ත්වය හා යල කන්නයේ අස්වැන්න යම් ප්‍රමාණයක අඩු වීමත් සමග මෙරට මහා පරිමාණ වී මෝල් හිමියන් වී තොග සඟවා සහල් මිල ඉහළ දැමීමේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි. ඉන්දියාව සහල් නිෂ්පාදනය අපනයන නතර කර තිබීමෙන් ලෝකයේ සහල් ඉල්ලුම ඉහළ යාමත් මීට හේතු කරගෙන ඇත. මෙරට පුද්ගලික අංශය සතු සහල් තොග සම්බන්ධව මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගෙන් රජය විමසීමක් කර ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලබා දී නැති බව ද හෙළිවී තිබේ Share FacebookTwitterPinterestWhatsApp Previous articleදේශපාලන සූදු එපා. සත්භාවයෙන් රට ගොඩ ගන්න වැඩපිළිවෙළක් තිබේ නම් අපේ සහයෝගය තිබෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාNext articleදයාසිරි එජාපයට..? ElakiriNews Editor RELATED ARTICLES දේශීය වැට් බද්ද 18% දක්වා ඉහල දැමේ… බඩු මිල යලි ඉහලට October 31, 2023 ව්‍යාපාරික අමුද්‍රව්‍යවල අධික මිල-විදුලි ගාස්තු-ඉන්ධන මිල ඉහළයි! ගිය අවුරුද්දේ කර්මාන්ත ශාලා-සේවා ස්ථාන 2000ක් වැහෙයි! පන්ලක්ෂ තිස්තුන්දාහකට රස්සා නැතිවෙයි! October 21, 2023 දේශීය මෙරට වාහන සිහිනයට චීනයෙන් විසඳුමක් October 19, 2023 LEAVE A REPLY Cancel reply Comment: Please enter your comment! Name:* Please enter your name here Email:* You have entered an incorrect email address! Please enter your email address here Website: Save my name, email, and website in this browser for the next time I comment. Most Popular රනිල්ගේ බලගතුම පනතේ හිල් 100ක් November 18, 2023 කථානායකට පුටුව අහිමිවෙයිද? November 18, 2023 වැඩකරන විරුවාගේ කෝටි 750 ගේමක් එළියට November 17, 2023 බුදු බණ අසා වැදි බණ දෙසන ලංකාවේ Zombie ජනාධිපති November 17, 2023 Load more Recent Comments