Homeසියලුම පුවත්මාලඹේ පාලමක් අසලින් T56 උණ්ඩ 145ක් සොයාගනී

මාලඹේ පාලමක් අසලින් T56 උණ්ඩ 145ක් සොයාගනී

ජීව උණ්ඩ 145ක් සහ අත්මාංචු යුගලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් සොයාගෙන තිබේ.

මාලඹේ අධිවේගී මාර්ගය ආසන්නයේ පිහිටි පාලමක් යට කසළ ගොඩක් තුළ සඟවා තිබියදී මෙම උණ්ඩ සහ අත්මාංචු සොයාගෙන ඇති බව සඳහන්ය.

RELATED ARTICLES

Most Popular

Recent Comments