එම කොමිසමේ උසස් නිලධාරියෙකු සදහන් කළේ මෙහිදී ඉදිරි මැතිවරණ සහ කොමිසමේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති බවයි.
මැතිවරණ කොමිෂන් සභාව සෑම බ්රහස්පතින්දා දිනකම රැස්වන අතර ඒ අනුවයි අදත් කොමිසමේ නිලධාරීන් එක් වී සාකච්ඡා කිරීමට නියමිතව ඇත්තේ.

ElakiriNews.com is your news, entertainment, music fashion website. We provide you with the latest breaking news and videos straight from the election field.
Contact us: [email protected]
© 2025 ElakiriNews.com. All Rights Reserved.