Saturday, January 24, 2026
Homeදේශපාලනමුදල් ‌ලේකම්ට මුද්‍රණාලයාධිපතිනියට පොලිස්පතිට එන්න කියයි! ඡන්ද දිනය තීන්දු කරන්න මැතිවරණ කොමිසම...

මුදල් ‌ලේකම්ට මුද්‍රණාලයාධිපතිනියට පොලිස්පතිට එන්න කියයි! ඡන්ද දිනය තීන්දු කරන්න මැතිවරණ කොමිසම අඟහරුවාදා විශේෂ සාකච්ඡාවක!

පලාත් පාළන මැතිවරණයට අදාළ විශේෂ සාකච්ඡාවක් ලබන 07 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇති අතර මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම සාකච්ඡාව සඳහා මැතිවරණයට අදාළ සියලුම පාර්ශව කැඳවීමට නියමිත බවය.

ඒ අනුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, රජයේ මුද්‍රණාලයාධිපතිනිය සහ පොලිස්පතිවරයා එදිනට කැඳවීමට නියමිතව ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments