Homeසියලුම පුවත්මෙනින්ජයිටීස් සැක සහිත රෝගීන් 237ක් වාර්තා

මෙනින්ජයිටීස් සැක සහිත රෝගීන් 237ක් වාර්තා

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මෙනින්ජයිටීස් සැක සහිත රෝගීන් 237 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
වැඩි වශයෙන් වාර්තා වන්නේ වෛරස් ආසාදන හේතුවෙන් ඇතිවන මෙනින්ජයිටීස් රෝගීන් වන අතර, බහුතරයක් පාසල් දරුවන් බව සඳහන් වේ.
රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා පිරිසිදු හා උණුකර නිවාගත් ජලය පානය කරන ලෙසත්, ආහාර හුවමාරු නොකරන ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments