මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ “කුමන්ත්රණය” චෝදනාව ඉදිරියට නොගෙන යා යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා යෝෂිත රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම හෙට (16) දින අභියාචනාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය.

