Homeසියලුම පුවත්යෝෂිත රාජපක්ෂගේ නඩුවක් ජූලි 16ට කල්යයි

යෝෂිත රාජපක්ෂගේ නඩුවක් ජූලි 16ට කල්යයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනු කර ඇති නඩුවක් කොළඹ මහාධිකරණය විසින් ජූලි 16 වනදාට කල් දමා තිබේ.
අද (10) කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් දෙදෙනාම අධිකරණය හමුවේ පෙනී සිට ඇති බව වාර්තා වේ.
ඉදිරි විභාග කටයුතු සඳහා නඩුව නැවත ජූලි 16 වනදා කැඳවීමට නියෝග කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments