Saturday, October 25, 2025
Homeදේශීයරජයේ දන්ත වෛද්‍යවරුන් වර්ජනයකට

රජයේ දන්ත වෛද්‍යවරුන් වර්ජනයකට

රජයේ දන්ත වෛද්‍යවරුන් ලබන නොවැම්බර් 6 වනදා එක්දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශයේ දන්ත සේවා අධ්‍යක්ෂවරියගේ අත්තනෝමතික ක්‍රියා මඟින් ඇතිවූ ගැටළු වලට විරෝධය පළ කිරීම මෙහි ප්‍රධාන හේතුවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments