Homeදේශීයරුසියානු ගුවන් යානාවටකටුනායකින් පිටත් වීමට අවසර..!

රුසියානු ගුවන් යානාවට
කටුනායකින් පිටත් වීමට අවසර..!

රුසියානු ගුවන් යානාවට
කටුනායකින් පිටත් වීමට අවසර..!

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් පිටව යාමට තහනම් කරමින්, රුසියානු ජාතික ගුවන් සේවයට අයත් ගුවන් යානාවට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණය විසින් පනවා තිබුණු වාරණ නියෝගය ඉවත් කර තිබෙන බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments