Friday, March 13, 2026
Homeවිදේශීයලූවර් කෞතුකාගාරයේ ජල කාන්දුවෙන් කෘති වලට හානි

ලූවර් කෞතුකාගාරයේ ජල කාන්දුවෙන් කෘති වලට හානි

පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ ඇති වූ ජල කාන්දුවක් හේතුවෙන් කෞතුකාගාරයේ තිබූ කලා කෘති රැසකට හානි වී තිබේ.

කෞතුකාගාරයේ නියෝජ්‍ය පරිපාලක ෆ්‍රැන්සිස් ස්ටයින්බොක් සඳහන් කරමින් පවසා ඇත්තේ, කෘති 300කට වැඩි ප්‍රමාණයක් මේ හේතුවෙන් බලපෑම්වී ඇති බවයි.

ඔහු වැඩිදුරටත් පැවැසීය, ජල කාන්දුවට හේතුවූ ගැටළුව වසර කිහිපයක සිටම දැන සිටියේ යැයිත් එය අලුත්වැඩියා කිරීමට සැලසුම් කළද, ඒ සඳහා පෙරම කාන්දුව සිදුවීමෙන් කෘති රැසකට හානි වූ බවත්ය.

නිරීක්ෂණ වැඩසටහනක් ද මේ වනවිට ක්‍රියාත්මක කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments