දේශීය වෙලදපලේ මෝටර් රථ මිල ගනන් නැවත වතාවක් ඉහල යාමට පටන් ගෙන තිබේ.
වාහන අලෙවිකරුවන් සඳහන් කරන්නේ රජය විසින් පොදු ප්‍රවාහන වාහන, සහ භාණ්ඩ ප්‍රවාහන වාහන ආනයනයට අවසර දුන්නද මෝටර් රථ ආනයනය ට අවසර නොදීම මත මෙම තත්ත්වය උදාවී ඇති බවයි
ElakiriNews.com is your news, entertainment, music fashion website. We provide you with the latest breaking news and videos straight from the election field.
Contact us: [email protected]
© 2025 ElakiriNews.com. All Rights Reserved.

