Homeසියලුම පුවත්වැල්ලවායේ නායයෑමක් වාර්තා වෙයි

වැල්ලවායේ නායයෑමක් වාර්තා වෙයි

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මහආරගම උල්කන්ද ප්‍රදේශයේ නායයෑමක් සිදුව ඇති බව වාර්තා වෙයි.
උල්කන්ද කඳු කොටසේ විශාල ප්‍රදේශයක් නායගොස් ඇති අතර, පස් කඳු සහ විශාල ගස් පහළට කඩාවැටී ඇති බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ආපදා කළමනාකරණ ඒකකය පියවර ගෙන තිබේ.
ප්‍රදේශවාසීන් විමසිල්ලෙන් කටයුතු කරන ලෙසද බලධාරීන් දැනුම්දී ඇත

RELATED ARTICLES

Most Popular

Recent Comments