Saturday, January 17, 2026
Homeදේශපාලනවිරෝධතාවලට යන නිසා තෙල් බෙදන්න එපා කියලා අපිට කිව්වා – LIOC සමාගමේ...

විරෝධතාවලට යන නිසා තෙල් බෙදන්න එපා කියලා අපිට කිව්වා – LIOC සමාගමේ විධායක අධ්‍යක්ෂ හෙළි කරයි !

පැවැත්වීමට නියමිත විරෝධතා හේතුවෙන් අද දිනයේ සහ හෙට දිනයේ ඉන්ධන බෙදාහැරීම අත්හිටුවන ලෙසට තම සමාගමට රජය දැනුම්දුන් බව ලංකා IOC සමාගම පවසනවා.

එම සමාගමේ විධායක අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ මෙම විරෝධතාවලට ක්ෂණික බලපෑමක් ඇතිකිරීම සඳහා සිය මෙහෙයුම් නවත්වන ලෙසට තමන්ට උපදෙස් ලබාදුන් බවයි.

කෙසේ වෙතත් හැකි ඉක්මනින් නැවතත් සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බවට ලංකා IOC සමාගම පවසනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments