Homeසියලුම පුවත්වී මිලදී ගැනීම වෙනුවෙන් ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට

වී මිලදී ගැනීම වෙනුවෙන් ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට

රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7,500ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ඒ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා විසිනි.

ඒ අනුව මෙම පරිපූරක ඇස්තමේන්තුව පස්වරු 12.30 දක්වා අනුමැතිය සඳහා විවාදයට ගැනීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments